Sold out

Janet almond under eye serum roller pen 15ml

SKU:Janet almond under eye serum roller pen

Out of stock

රු695.00 රු646.00

Instantly Cools, Soothes & Tightens
Helps reduce tired appearance & puffiness under eyes
Roller pen massaging action soothes skin under eyes
Deep penetrates to instantly give visibly tighter and revitalized skin
Real Herbs & natural vitamins make eyes look brighter & youthful.
100% vegetarian & not tested on animals
No ingredients of animal origin

 

ස්වභාවික ක්‍රියාකාරී ශාකසාර ආමන්ඩ්, කෝමාරිකා, තේ වැල්ම් , ගොටුකොළ
ඇස් යට ඉදිමුම සහ විඩාබර පෙනුම අවම කිරීමට උපකාරී වේ.
රෝල පෙන් ක්‍රියාකාරීත්වය ඇස් වටා සම්භාහනය කරමින් සමට සුවසහනය ගනයි
සැබෑ ශාකසාර සහ ස්වාභාවික විටමින්, වඩාත් තරුණ සහ දීප්තිමත් පෙනුමැති දෙනෙතකට මග පාදයි.
ඉතා වේගයෙන් ක්‍රියා කර, ඇවටා ඉදිමුම සහ විඩාබර පෙනුම අවම කරයි. නිතිපතා භාවිතය දෙනෙත් වල දීප්තිමත් බව සහ සුන්දර පෙනුම රැකදෙයි.
සුවිශේෂී රෝලරය ඇස් වටා සුමුදුවට සම්භාහනය කරමින් ක්‍රියාකාරි ශාක්කර සම මත හොඳින් පතුරුවා වේගවත් ක්‍රියාකාරීත්වයට මග පාදයි.
සිහින් හැඩැති නිමාව නිසා ඕනැම තැනක රැ ගොස් පහසු භාවිතා කළ හැක.
සැබෑ ශාකසාර සංයෝගය ඇතුළතින් පිටතට ක්‍රියාකාරී වී.
ඇස්වටා ඉදිමුණු පෙනුම අවම කර පළමු භාවිතයෙන්ම ප්‍රබෝධමත් පෙනුමක් ගෙන දෙයි. නිතිපතා භාවිතය ඇස්වටා අඳුරු පෙනුම දුරලා පැහැපත් බවක් ඇති කිරීමට උපකාරී වෙයි.

Report Abuse
Back to Top