Janet Ayurveda pimples out spearmint no marks treatment
12 in stock
රු450.00 රු419.00
Natural Anti-Bacterial Protection
Medicated Non-drying
Effective treatment for pimple marks, discolorations & dark spots.
Targeted NO MARKS action soothes & lightens from 1st use.
Controls, lightens & removes grey skin-Aluham patches.
Real Herbs leave skin healthy smooth, clear & beautiful.
දින 14 පැහැදිලි ප්‍රතිඵල ඖෂධීය කැළලී+අළුහම් ප්‍රතිකාරකය
කුරුළ වලින් පසු කැළලි, දුර්වර්ණතා සහ අඳුරු ලප ක්‍රමවත්ව ඉවතලා සම පැහැදිලි කරන ප්‍රතිකාරකයකි.
ඉලක්කගත නෝ මාක්ස් ක්‍රියාකාරීත්වය. පළමු භාවිතයට පසුව සිටම අවලක්‍ෂණතා ලා පැහැ ගන්වා සුවදායී කරයි.
අළුහම් පාලනය කරමිනි. ලා – පැහැ ගන්වා ඉවතලයි.
සැබෑ ශාකසාර නිරෝගී, සුමුදු පැහැදිලි සුන්දර සමකට මඟ පාදයි.